1. S

    මුත්‍රා

    බේ සජ්ජ බීලා තියනවද???
  2. S

    මුත්‍රා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. S

    අදුශ්‍යමාන බලවේග

    :shocked::):(:lol::growl::nerd::frown::no::dull::rofl::baffled::oo::angry::rolleyes::P
  4. S

    යාලුවනේ පොඩි උදවුවක් ඕනා..

    Atlas thama...penakata RS.8 wage yanne....ubala 20ta wikunuwoth rs.12k laabayi
  5. S

    කෝටි 6ක පරණ බෙහෙත් ග්රෑන්ඩ්පාස් ගබඩාවක

    කෝටි 6ක පරණ බෙහෙත් ග්රෑන්ඩ්පාස් ගබඩාවක ජේ. ටී. ද සිල්වා ව්යාජ ලේබල් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ගබඩා කර තිබූ කෝටි හයකට අධික වටිනාකමක් ඇති කල් ඉකුත් වූ ඔෟෂධ, සැත්කම් සඳහා උපයෝගී කරගනු ලබන ඉදිකටු, ශල්ය උපකරණ විශාල තොගයක් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් ග්රෑන්ඩ්පාස්...
  6. S

    වෙසක් කුඩු උදවු

    මට වෙසක් කුඩු හදන ළමා කාලයක් තිබුණේ නෑ බන්...මම දන්නේ නෑ ඒ නිසා...:(
  7. S

    සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිට&

    උබලට තේරෙන්නේ නෑ බන්...ස්වර්ගයේ කන්යාවියෝ මැදි වෙඅලු ඉන්නේ...එකෙකට 72 ගානේ දෙන්න එපයි...ඒ නිසා තමයි මේ නංගිලා ටිකාව ස්ව්ර්ගෙට යන්වන්න අරන් තියෙන්නේ....
  8. S

    මේ යකා බේරෙන බේරිල්ල බලන්නකෝ

    ලංකාවේ උනුත් ඔහොම තමයි...මම දවසක් දෙහිවල ඉඳන් කෝච්චියේ එද්දී, එකෙක් පැන්න එලියට කෝච්චිය අද්දාළ ටික වෙලාවක් ගියාම....මුට නින්ද ගිහින් ඉඳලා තියන්නේ...
  9. S

    වෙසක් කුඩු උදවු

    මම නම් කොරලා නෑ...ඒ උනාට මට හිතුනා මෙහෙම කලොත් හරි යාවි කියලා... 1) රවුමක් කපා ගනින් ඕනි ගානට 2)ඒ රවුම,දෙකට, තුනට, හතරට, පහට, විතරන් නමපන්. 3)ඊට පස්සේ එන චාප කෑල්ලේ කොටුවක් වගේ කප්පන් එක පැත්තකින්.....මේකන් වටේ රවුම තියන ධර්ම චක්‍රය එන්නේ...
  10. S

    අටමහ නිරය

    මතුගම මහින්ද ගොයියා... :lol::lol::lol::lol:
  11. S

    Peo_TV

    :dull::no: TSTV හොඳයි...ඒ උනාට 48 hours වල තියන ඒවා විතරනේ බන්...මට නම් එපා වෙන්නේ චැනල් හරියට මාරු වෙන්නේ නැති එකට...
  12. S

    සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිට&

    ඉන්ෂා අල්ලාහ්...aah...aah...ආආආආආආආආඅ............
  13. S

    Peo_TV

    එච්චර අඩුවට දෙන්නේ එකනේ බන්...මුන්ගේ චැනල් වල ගණන් ඩයලොග් උන්ට වඩා බාගෙට බාගයක් අඩුයි. ඩයලොග් නම් ඉතින් සුපිරිය්. මුන්ගේ එක චැනල් එකකින් අනිත් ඒකට මාරු වෙන්නත් හෙන වෙලාවක් යනවා...සමහර වෙලාවටම පරණ චැනල් එකමයි watenne
  14. S

    අටමහ නිරය

    උනුත් ඒ අපයේම තමයි ඊට පස්සේ....එකනේ කියන්නේ ඔකකට වැටුනොත් ඉතින් වැටුනම...
  15. S

    අටමහ නිරය

    මට නම් සේරටම යන්න වෙයි වගේ... :nerd::(:(:(
  16. S

    Lap Offers For University Students

    :oo:අර චීන්නු දෙන්නා අයින් කොරලා ලංකාවේ ගැටිස්සියෝ දෙන්නෙක් ඉන්න ad එකක් දාපන්කෝ :oo:
  17. S

    SF Training Video.........

    වැඩ බන්...ඔකේ තියෙන්නේ training එකත් නෙවේ...course ඒකට select කරගන්න දෙන ටෙස්ට් ටික...ඒවා දැක්කම හිතනවා ඒ ටික මෙච්චර අමාරු නම් course එක කොහොම ඇතිද කියලා...:baffled::baffled:

    No contents