බෞද්ධ චිත්‍රපටි හැදෙන එක හොඳයි... ඒ උනාට ලංකාවේ අධ්‍යක්ෂකවරු හිතාගෙන ඉන්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයොත් අර 70-80 කාලවල වගේ සින්දුවක් කියලා නටලා පෙන්නලා ගහගන්න සීන්, ගොන් පාට් ටිකක් දැම්මම මරු චිත්‍රපටියක් කියලා පිළිගනී කියලා...මට මහින්දාගමනයන බලලා එපා උනා...මුන්ට චරිත වලට ගැලපෙන නළුවෝ ටිකක් හොයාගන්න...