මම දන්නා විදිහට ඩෙංගු සීන් එකෙත් වෙන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවේ...පැපොල් යුෂ බිව්වම අසාමාන්‍ය ලෙස රුධිර පට්ටිකා ඉහල යනව. රුධිර පට්ටිකා ඉහල යන එකෙන් කියන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවේලු බන්...ඩෙංගු අදුරගන්න තියන රෝග ලක්ෂණයක් තමයි ඕක...ඉතින් රෝග ලක්ෂණය නැති උනාට වයිරසය අගේ තාම වැඩ කරන්න පුළුවන් කියලා...