ජනාධිපතිවරණය ජනවාරි 30
මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි මස 30 වනදා පැවැත්වීමට තීරණය කර ඇත...මීට අමතරව ලබන මස සිට බදු අයකිරීම් ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ජංගම දුරකථන, වාහන වල මිල ඉහල යනු ඇත...( අත්‍යාවශය භාණ්ඩ වල මිල ඉහල යනවාද කියා හරියටම දන්නේ නැත....)
දින තීන්දුයි ජනපතිවරණය ජනවාරි 30...