අපිට දැන් දැන් ලංකාවේ මේ ගුරැකම්, ශාස්ත්‍ර සහ ජ්‍යෙතිෂය ගැන සෑහෙන්න අහන්න ලැබෙනවනේ. මේකට හේතුවක් තියෙනවා. මේ හැම දේකින්ම මිනිසාට ලැබෙන්නේ විශ්වාසයක් වගේම තාවකාලික සැනසීමක්. ඔය දේවල් සියල්ලටම යන්නේ කරදරයක්, පරාජයක්, අසාර්ථකවීමක් වෙච්ච පිරිස්නේ. මේ අයව සනසන්න යමක් කිරීම තමයි ඔය දේවල් වලින් සිද්ධ...