Class C Address range
දැන් බලමු ඊළගට අපිට වැදගත් වෙන Class C Address range එක හදාගන්නේ කොහොමද කියලා. මේකත් කලින් කතා කරපු class B වල වගේමයි. අපිට rule එක තියෙන්නේ
Class C IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ තුන්වෙනි bit එකේ අගය 0 විය යුතුයි.
දැන් මෙතනදි බලන්නේ 3 වෙනි...