සීලෙන සුග්ගතිං යන්ති
සීලෙන භෝග සම්පදා
සීලෙන නිබ්බුතිං යන්ති
තස්මා සීලං විසුද්ධයෙ”
සිහිනුවණ යොදවමින් ධර්මය අහන්නට කියවන්නට විමසන්නට ඕනෑ. ඇස්,කන් ආදී ඉන්ද්‍රියන් තුලින් ඇතිවන දැනෙන සියලු සුඛ දුක්ඛ වේදනා මනස තුළ මුල් බැස ගනී. එනිසා අකුසලයෙන් ඈත්ව කුසලය තුළ ජීවත්වීමට ශීලය අත්‍යවශ්‍ය අංගයකි. “ශීලය”...