බුද්ධ ධර්මය තරම් ගැඹුරු මාතෘකාවක් කතා කරන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් මදි..
ඒත් වටින මාතෘකාවක්...

මචන්,
මම උඩ තියෙන කොමෙන්ට් එක දැම්මේ ලොකු කමකට නෙමෙයි....
ඒත් කෙනෙක් මෙහෙම දාලා
ධර්ම සාකච්චා 04-04-2012 05:59 PM Ehenam e wediyata hetapan![]()
![]()

+3බුද්ධ ධර්මය තරම් ගැඹුරු මාතෘකාවක් කතා කරන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් මදි..
ඒත් වටින මාතෘකාවක්...
ok đó
පොඩි කාලේදී මට ඇති වුන ප්‍රශ්නයක්, ඒත් තවම මට අවශ්‍ය පැහැදිලි කීරීම ලැබිල නෑ...
මෙන්න මේකයි... 
ඉතින් හුඟක් අය මදුරුවෝ මරනවනේ (සත්ව හිංසනය පවක් කියල දන්නවා) ඉතින් මට තියෙන ප්රශ්නය අපි සමහර වෙලාවට මදුරුවෝ හිතල නෙමෙයිනේ මරන්නේ.. අපිට එක පාරට අත යනවා.. අපි දන්නෙත් නෑ මදුරුවා මැරිලත් ඉවරයි. පවක් සිදුවෙන්න කරුණු 3ක් බලපානවා කියල මම අහල තියෙනවා..
(මරන්න සිතීම, මරන්න උපක්‍රමයක් යෙදීම, මැරීම) ඉතින් අපි සාමාන්‍ය ජීවිතේදී මදුරුවෝ මරණ කරුණ ගත්තම ඔයා කැරුණු 3 සම්පුර්ණ වෙනවද?
සමහරු කියයි හිතල තමයි මරන්නේ කියල.. ඒත් කාර්ය බහුල අවස්ථාවකදී ඔය ගැන සිතීමක් සිදුවෙන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ...
මම හිතන්නේ මගේ ප්රශ්නය තේරෙනවා ඇති... තරමක මෝඩ ප්‍රශ්නයක්, බනින්න එපා.. 
මේක තරමක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති..පොඩි කාලේදී මට ඇති වුන ප්‍රශ්නයක්, ඒත් තවම මට අවශ්‍ය පැහැදිලි කීරීම ලැබිල නෑ...
මෙන්න මේකයි...
*බුදු දහම අනුව සෑම දෙයකටම සිතුවිලි බලපානවනේ...ඉතින් හුඟක් අය මදුරුවෝ මරනවනේ (සත්ව හිංසනය පවක් කියල දන්නවා) ඉතින් මට තියෙන ප්රශ්නය අපි සමහර වෙලාවට මදුරුවෝ හිතල නෙමෙයිනේ මරන්නේ.. අපිට එක පාරට අත යනවා.. අපි දන්නෙත් නෑ මදුරුවා මැරිලත් ඉවරයි. පවක් සිදුවෙන්න කරුණු 3ක් බලපානවා කියල මම අහල තියෙනවා..
(මරන්න සිතීම, මරන්න උපක්‍රමයක් යෙදීම, මැරීම) ඉතින් අපි සාමාන්‍ය ජීවිතේදී මදුරුවෝ මරණ කරුණ ගත්තම ඔයා කැරුණු 3 සම්පුර්ණ වෙනවද?
සමහරු කියයි හිතල තමයි මරන්නේ කියල.. ඒත් කාර්ය බහුල අවස්ථාවකදී ඔය ගැන සිතීමක් සිදුවෙන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ...
මම හිතන්නේ මගේ ප්රශ්නය තේරෙනවා ඇති... තරමක මෝඩ ප්‍රශ්නයක්, බනින්න එපා..
![]()
ඒ ඔයගේ අත මදුරුව ලන්ගට යන්නේ තරහකින් නෙවෙයි නම්.... මදුරුවව එලවන් චේතනවෙන්නම් මරන චේතනාවෙන් නෙවෙයි නම් ඉතින් එතන පාපයක් සිදුවෙන්න බෑ නේද කොහොමටවත්
මන් හිතනව ඔයාට තේරෙන්න ඇති කියල මේක තරමක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති..පොඩි කාලේදී මට ඇති වුන ප්‍රශ්නයක්, ඒත් තවම මට අවශ්‍ය පැහැදිලි කීරීම ලැබිල නෑ...