අනේ අති උතුම් බුද්දිමතෝ
ඉගෙන ගන්නෙ නම් සල්ලි වලින් තමයි.රජයේ කැම්පස් වලට යන අය රටේ බදු මුදල් වලින් හා අම්ම තාත්තගෙ සල්ලි වලින්,ප්‍රයිවට් යන උන් තනිකරම අම්ම තාත්තගෙන්.
මුන් ද්ඟලන්න ඕනා සයිටම් වහන්න කියලා නෙවෙයි, ඒකට හරි ප්‍රමිතීන් දෙන්න කියල.මුන් මේ ලක්ශ 120 කතා කිය කිය තනිකරම නටන්නෙ දේශපාලු පදේකට.