සැනසිල්ලේ, සෙමින්, අවබෝදයෙන්, කියවා වටහාගŞ
හොඳයි,
මම උත්තර දෙන්නම් ...
(මම thread එක පොඩ්ඩයි කියෙව්වේ, දල අදහසක් අරගත්තා 'බුදුදහම තාර්කිකව ඕනෙවෙලා නේද' කියල..)
so, මම ඒකට උත්තර දෙන්නම් ...
ඔබට හිතෙනවා ඇති,
"අය්යෝ, බුදුන්වහන්සේ හිටියනම් ,ධර්මය තාර්කිකව කියල දෙන්න
කියල...