මෙහෙමයි ඉතින්. මේ ආණ්ඩුවේ ඉතින් මෙහෙම හරි මුට නිතිය ක්‍රියාත්මක උනා. ලයිසන් නැතුව ගිහින් බස් හෝල්ට් එකේ ඉන්න කොල්ලා හප්පලා කෙල්ලගේ කකුල් කඩලා ඇමති පුතා ඩිෆෙන්ඩර් එකේ මාරු වෙච්ච ඒවාට ඇඩ්රස් නැති කාලයක් ලංකාවේ තිබ්බා. ඒවත් ඉතින් අමතක කරන්න එපා. හරියටම හරි නොවෙන්න පුළුවන්, නමුත් තිබ්බට වඩා නිතිය...