අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත. ඉන්පසු එ.ජා.ප. ය සුපුරුදු පරිදි විපක්ශය වනු ඇත. දින 100 මෙන්ම ඡන්ද පදනම වැඩිකරගැනීමද ජනාධිපතිතුමා හැර අනික් ආණ්ඩුපක්ශයේ අභිප්‍රාය වන නිසා ඉදිරි මහ මැතිවරණය දක්වා කාලය තුල...