මේ දවස්වල රජයෙ අය කියන කතා ගනන්ගන්න අමාරුයි (ජනාධිපති තුමා හැර) මොකද දින සීයෙන් පස්සෙ ආන්ඩුවෙ අනිත් අයට අභියෝගයක් තියනව ඒ තමයි මහ මැතිවරනෙ, ඉතින් මේ දවස්වල එයාල ජනතාවට සහන දෙනව වගේම මැතිවරනෙ ගැනත් හිතන්න ඕන. එතනදි ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරුන්ට පොඩි හරි අවදානමක් තියනවනම් ඒක නැතිකරගන්න පෙලඹෙනව, එයාලට...