මොකද මචන් ලන්කවේ වෙන company එකකට මුන් නෑගිටින්න දෙන්නෙත් නෑ. නෑගිටින්න කියල ඉතින් වෙන හොද එකක්කුත් නෑ. TRC එකෙ නිති හදන්නෙත් මුන්ට ඔනේ විදිහට. වෑඩක් නෑ බන් කතා කරලා. මට නම් දෑන් එපා වෙලා. මුන්ට ඔන්ලයින් පෙත්සමකුත් ගෑහෑව්වා නෙද? එකට මොකද උනේ. ??? මෙක හරියන වෑඩක් නෙමෙයි. හොන්දින් කියලා අහන්නේ...