ටෙලොකොම් අවුල

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා උන්ගේ සයිට් එක හෑක් පාරක් දාමුද? ගනන් අඩු කලේ නෑත්තම් දිගටම හෑක් කරනවා කියල දාමු.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ නෑ අර එළකිරි එකේ ඕක ගැන ත්‍රෙඩ් දාල රෙප් හිඟාකාපු එවුන්ගෙ අම්මලට කෙළ වේවා!!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    නෑ නෑ අර එළකිරි එකේ ඕක ගැන ත්‍රෙඩ් දාල රෙප් හිඟාකාපු එවුන්ගෙ අම්මලට කෙළ වේවා!!

    :yes::yes::yes::angry:
    rep walin topiyakwath ganna puluwan una nam kamak na
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා උන්ගේ සයිට් එක හෑක් පාරක් දාමුද? ගනන් අඩු කලේ නෑත්තම් දිගටම හෑක් කරනවා කියල දාමු.
    ow ban mamath hithanne munta e wge wadak karala daanna
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    මොකද මචන් ලන්කවේ වෙන company එකකට මුන් නෑගිටින්න දෙන්නෙත් නෑ. නෑගිටින්න කියල ඉතින් වෙන හොද එකක්කුත් නෑ. TRC එකෙ නිති හදන්නෙත් මුන්ට ඔනේ විදිහට. වෑඩක් නෑ බන් කතා කරලා. මට නම් දෑන් එපා වෙලා. මුන්ට ඔන්ලයින් පෙත්සමකුත් ගෑහෑව්වා නෙද? එකට මොකද උනේ. ??? මෙක හරියන වෑඩක් නෙමෙයි. හොන්දින් කියලා අහන්නේ නෑත්තම් නරකින් තමයි කියන්න වෙන්නේ, කට්ටිය සෙට් වෙනවා නම්, දෙමු මුන්ට හොන්ද ගේමක්.