පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ...