ඔව් බං
hero hunk එකක් මචං ගත්තෙ, ගෙවන්න ගත්තෙ ඉස්සෙල්ල ලක්ෂයක් දුන්න, මාසෙට 11,026 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන. ඒකියන්නෙ ඔක්කොම ලක්ෂ 5කට කිට්ටුවෙන්න set වෙනව, අත්පිට ගත්තොත් 342,500ක් වෙන්නෙ. abans finance. bike එකේ හොදම දේ balance එක, දෙදරන්නෑ, මං test කරන්නත් එක්ක 75ට ගියා දැනුනෙවත් නෑ, එකම...