අද පාන්දර පටන්ගත්ත වැස්ස දැං තමයි අඩුවෙලා සද්දයක් බද්දයක් නැතුව ඉන්නෙ හිටං, පහුගිය අවුරුදු දෙකේම මැයි වල ගැලුව මේපාරත් බඩු හරි වගේ, වැස්ස ඇතුවත් බැරි නැතුවත් බැරි scene එකක් වෙලා තියෙන්නෙ, පහුගිය ටිකේ වැස්ස නැතුව අපේ පැත්තෙ ගොඩක් ලිං හිදිල තිබ්බෙ, දැං ගංවතුර එන්න වහිනව, අනේ මංද බං අපි සොබාදහමට...