සුරාගෙ press conference එක, පොඩ්ඩක් අවුල් වගේද කියල "මන් හිතන්නෙ" පල්ලෙහහින් දැම්මනම් එල:D. මොනව උනත් උගෙ captaincy හොදයි. මංනං හිතන්නෙ මිනිහ Jason holder වගේ team එකේ වගකීමක් අරං සෙල්ලං කරන්න පුලුවන් එකෙක්. මිනිහගෙ consistency එක තියාගෙන දැං ටික කාලෙක ඉදං සෙල්ලං කරනව.:cool:
HW3j29UJV3g