මේකයි මචන් සීන් එක... Northshore College Of Business and Technology එකේ මට අවුරුදු 4ක MEng කරන්න චාන්ස් එකක් ලැබිල තියෙනවා... මම තෝරාගන්න ඕනේ මම කරන්නේ Civil ද නැත්නම් Electrical and Electronic ද කියලා... මම පොඩි කාලේ ඉදලම electronic වලට ආසාවක් තිබ්බ. එත් මට බයයි එක ගැන විතරක් හිතල තීරණය ගන්න...