Civil or Electrical and Electronic Engineering

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මේකයි මචන් සීන් එක... Northshore College Of Business and Technology එකේ මට අවුරුදු 4ක MEng කරන්න චාන්ස් එකක් ලැබිල තියෙනවා... මම තෝරාගන්න ඕනේ මම කරන්නේ Civil ද නැත්නම් Electrical and Electronic ද කියලා... මම පොඩි කාලේ ඉදලම electronic වලට ආසාවක් තිබ්බ. එත් මට බයයි එක ගැන විතරක් හිතල තීරණය ගන්න.. ඒ වගේම field එක ගැනත් මම වැඩිය දන්නේ නැනේ. මගේ කැමැත්ත අමතක කරලා එළකිරි අය්යලට පුලුවන්ද ඔයාලගේ අදහස් ටිකක් මට කියන්න... ඊට පස්සේ මට පුළුවන් වෙයි මගේ කැමත්තයි ඔයාලගේ අදහසුයි බලලා තීරණයක් ගන්න.. සමාජ තත්වයයි රැකියා අවස්ථාවන්, වැටුප ගැනත් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,725
    113
    -In Darkness-
    මචන් මම නම් කියන්නේ උඹ කැමති උඹ ආසා එක තෝර ගනින්. මොකද වෙන එකකට ගිහින් ඒක වහ කදුරු වගේ වුනොත් අපරාදේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    civil නම් ලෝකෙ හැම රටේම හොඳ demand එකක් තියනව.
    ලංකාවෙ ඉන්නවනම් electronics වලට තමා දැනට අංක 1 තියන්නෙ. හැබයි ඒ electronics & telecommunication engineering:oo::oo::dull:.

    civil වල ඉගනගන්න ගියහම වැඩ අඩුයි.
    electronics වල වැඩ වැඩියි.

    ඉන්න බලාපොරොත්තු වෙන්නෙ ලංකාවෙද?

    chance එක වුනේ කොහොමද:D:D
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මචන් මම නම් කියන්නේ උඹ කැමති උඹ ආසා එක තෝර ගනින්. මොකද වෙන එකකට ගිහින් ඒක වහ කදුරු වගේ වුනොත් අපරාදේ

    electronic කරන්න ගිහින් අමාරු වෙයිද කියල තම මචන් බය..අදහසට ස්තුති සහෝ... rep +5..

    cod4 වල sl_nightfury කියන්නෙ උබ නේද?

    civil නම් ලෝකෙ හැම රටේම හොඳ demand එකක් තියනව.
    ලංකාවෙ ඉන්නවනම් electronics වලට තමා දැනට අංක 1 තියන්නෙ. හැබයි ඒ electronics & telecommunication engineering:oo::oo::dull:.

    civil වල ඉගනගන්න ගියහම වැඩ අඩුයි.
    electronics වල වැඩ වැඩියි.

    ඉන්න බලාපොරොත්තු වෙන්නෙ ලංකාවෙද?

    chance එක වුනේ කොහොමද:D:D

    ඉන්න බලපොරොත්තුව ලංකාවෙ තමා..
    …scholarship එකක් වගෙ එකක් හම්බුනා.. වගෙ එකක් කිව්වෙ මෙක load එකක්..

    මුලින්ම ගන්න පුලුවන් පඩිය ගෑන අදහසක් දෙන්න පුලුවන්ද? මොකද loan එකත් ගෙවන්නත් ඔනෙනේ
    6.gif
    8.gif

    රේප් කරන්න බෑලු දෑන්ම :( :(
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,725
    113
    -In Darkness-

    electronic කරන්න ගිහින් අමාරු වෙයිද කියල තම මචන් බය..අදහසට ස්තුති සහෝ... rep +5..

    cod4 වල sl_nightfury කියන්නෙ උබ නේද?

    මචං උඹ මේ වෙද්දි ටිකක් හරි elec කරලා ඇතිනේ.... ඒවා ලේසියෙන් මීටර් වෙනවා නම් වගේ අවුලක් නෑ. ඒ සීන් ගැන හරියට මීටර් වෙන් නැත්තන් නම් අමාරු වෙයි. ඒක උඹ decide කරපන්.

    ඔව් මචං. ඒ මම තමා. උඹ මොන නමින්ද ඉන්නේ?? :confused::confused:
     
    gjbob

    Member
    May 21, 2013
    7
    2
    0
    gampaha
    Mama nam hitanne electronic karana eka oyata hodai, habai job opportunities gattoth civil walata wadi awastha thiyenawa, university of moratuwa electronics udinma thibata ethana karanne electronics and telecommunication, telecom industry eke jobs opportunities thiyenawa godak( hitapu gaman nathi wennath puluwan) but electronic pattata kelinma adala wana industry 1k na, me yana widiyata hardware programming pattata job opportunities thiyewi. civil jobs walata padi nam adui electronic programming patte ewata wada. anika sites wala inna wenawa, aatha palath wala. habai hoda status ekak thiyenawa, engineru mahathaya kiyala hamoma katakarai :D hodata salakai. electrical gana kiyanawa nam CEB ekata yagathoth nam goda, experience nathuwa jobs set karaganna tikak amarui, hotels wage places wala jobs thiyenawa hoda padiyakuth ekka, habai experience eka tikak owne. oya mona field unath oya daksha nam job set wei, electronics walata asa nisa eka karanna. programming patta podak diyunu karaganna oya gaman, eka thama hodama widiya. electronics oya hithana tharam amaru na, civil karath wada wadi, telecom thama amaru, electrical electronic therum ganna amaru naa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    electronic කරන්න ගිහින් අමාරු වෙයිද කියල තම මචන් බය..අදහසට ස්තුති සහෝ... rep +5..

    cod4 වල sl_nightfury කියන්නෙ උබ නේද?

    ඉන්න බලපොරොත්තුව ලංකාවෙ තමා..
    …scholarship එකක් වගෙ එකක් හම්බුනා.. වගෙ එකක් කිව්වෙ මෙක load එකක්..

    මුලින්ම ගන්න පුලුවන් පඩිය ගෑන අදහසක් දෙන්න පුලුවන්ද? මොකද loan එකත් ගෙවන්නත් ඔනෙනේ
    6.gif
    8.gif

    රේප් කරන්න බෑලු දෑන්ම :( :(

    පඩි ගැනනම් කියන්න දන්නෑ මචන්. මෙහෙ electronics & telecommunication engineering කරපු ගොඩක් අයට හොඳ පඩි එන job හම්බ වෙන්නෙ degree එකේ telecommunication පැත්තෙන් phone companies(mobitel,dialog,etisalat..) වලනෙ. engineer කෙනෙක්ගෙන්ම අහන්න ඕනෙ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,848
    113
    Site wala katta kanna pukuwannam..sunday ,poya amathaka karala wada karanna puluwannam, pandara 2, 3 wenakan hari wada karanna puluwannam... civil karapan..thawa job stress ekath samahara welawata wadi.. eth athal job eka.. if u liv it.. then no problem.. i get a salary around 62 .. do wht u lov.. civil walata ona thanaka job thiyanawa
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    thanks macho...
    1.gif
    1.gif
    11.gif

    මචං උඹ මේ වෙද්දි ටිකක් හරි elec කරලා ඇතිනේ.... ඒවා ලේසියෙන් මීටර් වෙනවා නම් වගේ අවුලක් නෑ. ඒ සීන් ගැන හරියට මීටර් වෙන් නැත්තන් නම් අමාරු වෙයි. ඒක උඹ decide කරපන්.

    ඔව් මචං. ඒ මම තමා. උඹ මොන නමින්ද ඉන්නේ?? :confused::confused:

    හ්ම්ම්ම් දැනට නම් ඉගෙන ගත්ත ඒවා අවුලක් වෙලා නැ.. එත් ඒවා පොඩි දේවල් නේ...
    6.gif

    මම Gavin... උබ මාව දෙපාරක් මැරුවා...
    5.gif
    5.gif
    3.gif
    11.gif

    thanks bro..
    11.gif

    Mama nam hitanne electronic karana eka oyata hodai, habai job opportunities gattoth civil walata wadi awastha thiyenawa, university of moratuwa electronics udinma thibata ethana karanne electronics and telecommunication, telecom industry eke jobs opportunities thiyenawa godak( hitapu gaman nathi wennath puluwan) but electronic pattata kelinma adala wana industry 1k na, me yana widiyata hardware programming pattata job opportunities thiyewi. civil jobs walata padi nam adui electronic programming patte ewata wada. anika sites wala inna wenawa, aatha palath wala. habai hoda status ekak thiyenawa, engineru mahathaya kiyala hamoma katakarai :D hodata salakai. electrical gana kiyanawa nam CEB ekata yagathoth nam goda, experience nathuwa jobs set karaganna tikak amarui, hotels wage places wala jobs thiyenawa hoda padiyakuth ekka, habai experience eka tikak owne. oya mona field unath oya daksha nam job set wei, electronics walata asa nisa eka karanna. programming patta podak diyunu karaganna oya gaman, eka thama hodama widiya. electronics oya hithana tharam amaru na, civil karath wada wadi, telecom thama amaru, electrical electronic therum ganna amaru naa

    Programing පැත්තටත් ආසාවක් තියෙනවා මචන්.. මම තනියම ebooks බලල ඉගෙන ගන්න try කරනවා ටික ටික.. මේ degree එකත් එක්ක Programing ගොඩක් දුරට ඉගෙන ගන්න එක වැදගත් වෙයි නේ එහෙනම්? thanks සහෝ මන් නිසා මෙච්චර type කලට... rep +5
    11.gif

    පඩි ගැනනම් කියන්න දන්නෑ මචන්. මෙහෙ electronics & telecommunication engineering කරපු ගොඩක් අයට හොඳ පඩි එන job හම්බ වෙන්නෙ degree එකේ telecommunication පැත්තෙන් phone companies(mobitel,dialog,etisalat..) වලනෙ. engineer කෙනෙක්ගෙන්ම අහන්න ඕනෙ

    මේක electronics & telecommunication engineering නෙමෙයි නිසා තම ප්‍රශ්නේ.. ඒකනිසා telecommunication පැත්තේ job එකකට යන්න බැරිවෙයි නේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    thanks macho...
    1.gif
    1.gif
    11.gif

    හ්ම්ම්ම් දැනට නම් ඉගෙන ගත්ත ඒවා අවුලක් වෙලා නැ.. එත් ඒවා පොඩි දේවල් නේ...
    6.gif

    මම Gavin... උබ මාව දෙපාරක් මැරුවා...
    5.gif
    5.gif
    3.gif
    11.gif

    thanks bro..
    11.gif

    Programing පැත්තටත් ආසාවක් තියෙනවා මචන්.. මම තනියම ebooks බලල ඉගෙන ගන්න try කරනවා ටික ටික.. මේ degree එකත් එක්ක Programing ගොඩක් දුරට ඉගෙන ගන්න එක වැදගත් වෙයි නේ එහෙනම්? thanks සහෝ මන් නිසා මෙච්චර type කලට... rep +5
    11.gif

    මේක electronics & telecommunication engineering නෙමෙයි නිසා තම ප්‍රශ්නේ.. ඒකනිසා telecommunication පැත්තේ job එකකට යන්න බැරිවෙයි නේ?

    :no::no::no:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ෂර්ලොක් holmes;15011207 said:
    හිත හිත ඉන්න දෙයක් නෑ බන් උබ කැමති field 1ක කරපන් ..

    අදහසට ස්තුති සහෝ.. rep +5
    11.gif

    Site wala katta kanna pukuwannam..sunday ,poya amathaka karala wada karanna puluwannam, pandara 2, 3 wenakan hari wada karanna puluwannam... civil karapan..thawa job stress ekath samahara welawata wadi.. eth athal job eka.. if u liv it.. then no problem.. i get a salary around 62 .. do wht u lov.. civil walata ona thanaka job thiyanawa

    මචන් 62ක් ගන්නේ කොච්චර කාලෙක experience එකක් එක්කද? මම 15k - 16k විතර loan එක ගෙවන්නත් ඕනේ
    2.gif
    2.gif

    rep +5
    11.gif

    appa northshore eke bara cost neda bn. kohenda nikan hambuna chance ekakda :D. uba kamathima eka karapan, dekama ekai, wada karana ekata kokath ekai :D

    loan එකක් අරන් තමා මචන් කරන්නේ... එක ගෙවන්නත් ඕනේ.. එකයි පඩිය ගැනත් ටිකක් හිතන්න වෙන්නේ..
    6.gif

    අදහසට ස්තුති සහෝ.. rep +5
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    \

    ඇයි මචන් එහෙම නැද්ද?
    13.gif

    :oo::oo::oo: ehema thama sir karaya kiwwe :oo::oo::dull::dull::dull:

    civilවල වැඩ අඩුයි කියන එකනන් පිළිගන්න අමාරුයි මචන්. මෙහෙම එකක් තියෙනව උඹ computer languages කාපු එකෙක්නන් හරි, එව්වට සෑහෙන්න familiarනන් හරි උඹට electronics & telecommunication, computer වගේ එව්ව ලේසි වෙයි, උඹට physics වගේ subject එකක් හොඳට පුළුවන්නන් civil ලේසි වෙයි. අරකෙ වැඩ අඩුයි, මේකෙ වැඩ වැඩියි කියන එකනන් මට පිළිගන්න අමාරුයි. ගොඩක් එවුන් electronics & telecommunication වගේ එකක් අමාරුයි කියල කියන්නෙ programming languages එක්ක වැඩ කරන නිසා කියන එකයි මගේ අදහස.

    ආය කියන්න තියෙන්නෙ මචන් උඹ ඔය ගන්න යන degree එක MEng කියන එක. ඒක BSc. නෙවෙයි. ඒ නිසා ලංකාවෙ පිළිගැනීම කොහොමද දන්නෙ නෑ. පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    civilවල වැඩ අඩුයි කියන එකනන් පිළිගන්න අමාරුයි මචන්. මෙහෙම එකක් තියෙනව උඹ computer languages කාපු එකෙක්නන් හරි, එව්වට සෑහෙන්න familiarනන් හරි උඹට electronics & telecommunication, computer වගේ එව්ව ලේසි වෙයි, උඹට physics වගේ subject එකක් හොඳට පුළුවන්නන් civil ලේසි වෙයි. අරකෙ වැඩ අඩුයි, මේකෙ වැඩ වැඩියි කියන එකනන් මට පිළිගන්න අමාරුයි. ගොඩක් එවුන් electronics & telecommunication වගේ එකක් අමාරුයි කියල කියන්නෙ programming languages එක්ක වැඩ කරන නිසා කියන එකයි මගේ අදහස.

    ආය කියන්න තියෙන්නෙ මචන් උඹ ඔය ගන්න යන degree එක MEng කියන එක. ඒක BSc. නෙවෙයි. ඒ නිසා ලංකාවෙ පිළිගැනීම කොහොමද දන්නෙ නෑ. පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්

    A/L subject 3න් මම ආසම physics තම මචන්.. මට A එකක් තියෙනවා එත් මේ පාර physics ලේසි නිසා හැකියාව ගැන නම් A එකෙන් කියන්න බෑ කියල මම දන්නවා.. Computer languages ගැනත් ආසාවක් තියෙනවා මචන්.. එත් තාම ලොකු ලොකු දේවල් නම් කරන්න බෑ.. තනියම ඉගෙන ගන්න try කරනවා.

    මට එතනින් කිව්වේ අවුරුදු 3ක් BEng කරලා ඉතුරු අවුරුද්දේ MEng කරන්න පුළුවන් කියලා.. මට UGC එකෙන් දුන්න letter එකනම් මට පෙන්නුවා. එත් එකෙන්ම විතරක් කියන්න බෑ නේද? IESL එක පිළිගන්නවද කියල දැනගන්න විදිහක් තියෙනවද මචන්?
     
    Last edited: