1. V

    බොරුව කොටු කරපු හැටි 😂😂😂

    සජිත්ගේ එකයි ප‍ොට්ටුවේ දෙකයි අනිත් දෙන්නා දන්නේ නෑ
  2. V

    අලි කුලප්පුව නිසා ලගදිම තිරුපති යන්න වෙයිද ?

    අලි කුලප්පුව නිසා ලගදිම තිරුපති යන්න වෙයිද ? :confused:
  3. V

    පී එල් ජීරිස් . කොලස් ඩටා මහී එල යාලුවොනේ

    පී එල් ජීරිස් . කොලස් ඩටා මහී පට්ට යාලුවොනේ :lol: අනුර සහෝදරයත් අන්දලනේ :rolleyes:
  4. V

    මට කෙල වෙන්නද යන්නෙ

    තටමන්න එපා තටමන වෙලාවට යයි වෑල්
  5. V

    අවනීතිය තාපාලය රජ කරන්න පටන්ගෙන නේද කොහෙන් නවතීද මේක

    අවනීතිය තාපාලය ආයේ රජ කරන්න පටන්ගෙන නේද කොහෙන් නවතීද මේක ?
  6. V

    ජෙපි ආණ්ඩුවක් එන ලයින් එකක් තියෙන්නේ නේද ?

    ජෙපි ආණ්ඩුවක් එන ලයින් එකක් තියෙන්නේ නේද ? තව 147 ක් විතර ආවොත් ග‍ොඩ :confused: ශ්‍රිලනිප සජබ ජවිපෙ සන්ධානයක් ගැහුවොත් ප‍ොහ‍ොට්ටුවේ කෑලිත් නෑ :rolleyes: එක ප්‍රතිපත්තියකට එන්න ඔන හැබැයි. නැත්නම් එකම තැටිය
  7. V

    MTFE - ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව..! වටිනාකම රුපියල් බිලියන 325 ක්..! පසුපස සාටක පුත්‍ර සමාගම..?

    MTFE ලංකාවේ සීන් එකක් නෙවෙයි බන් ලංකාවේ ඉන්නේ රෙෆරල් කෙනෙක් විතරයි. බලපන් මේක තියෙන රටවල් ටික ඉන්දියාව පකිස්ථානය ග‍ොන්නු ඉන්න රටවල් සෙට් එක
  8. V

    අනුර කුමාරයි - නාගමුවයි එකතුවෙලා ඇරියා නේද ඇරිල්ලක්... :lol::lol:

    ක‍ොන්ඩෙ වවාගෙන ඉන්න ල‍ොයර් කියනවා එහෙම නඩු දාලා ගත්ත දේසපාලුවෙක් නෑ කියලා
  9. V

    කොල්ලා, කෑල්ලක් එක්ක යාල ගිහිං

    හිල්ටන් යාල ඔපන් කරන්න න‍ෙද ගියේ :lol:
  10. V

    කොරියාවට යන උන් ටිකට් ගන්න ඔන විශේෂිත එජන්සියකින් කියන්නේ ඇත්තද?

    කොරියාවට යන උන් ටිකට් ගන්න ඔන විශේෂිත එජන්සියකින් කියන්නේ ඇත්තද? අලුතින් යන උන් ප‍ේජ් වල කමෙන්ට් හලනවා බර ගානක් වැඩියි කියලා උන්ගේ ගනන්.

    No contents