නාමල් ජනාධිපති වෙනවා ඒක නවත්තන්න බෑ එක පැත්තකින් ක්‍රිස්තියානි චන්ද ටික වැටෙනවා. අම්මා ක්‍රිස්තියානි නිසා බෞද්ද චන්ද ටික අනිත් පැත්තෙන් වැටෙනවා. ලොකු සම්භාවිතාවයක් තියෙනවා නාමල් ඊලග පාර ජනාධිපතිවරණයකට ඉල්ලන්න. පලාත් පාලන සෙට් එකෙන් ලොකු පෙශර් එකක් දෙනවා නාමල්ට. ලංකාවේ චන්ද හැසිරීම ගැන අවබෝධයක්...