1. V

    කොරියාවේ වෑල්ඩින් රැකියා වලට වෙනම සෙට් එකක් යවලා කියන්නේ ඇත්තද යාලුවනේ

    ට්‍රැක් ලන්තේ වෑල්ඩින් ක‍ෝස් කරලා වැඩිම ලකුණු ගත්ත උන්ව කපලා වැඩ බැරි දේශපාලන හෙංචයිස් ස‍ෙට් එකක් යවලා උන් ගිහින් වැඩ බැරුව නන්නත්තාර කරනවා කියන්නේ ඇත්තද යාලුවන‍ෙ ? ක‍ොරියන් ගෘප් වල සිංගලු දාලා තියෙනවා. :lol:
  2. V

    'විසිට් වීසා’ රැල්ලට කටුනායකින් බාධකයක්

    අරු රට යන උන්ට ග‍ේම් දීලා පට්ට සල්ලියක් ගරනවා කියන්නේ
  3. V

    අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා

    ලංකාවේ දේශපාලන වටපිටාව අනුව නාමල්ට විපක්ෂනායක ජනාධිපති අගමැති වෙන්න පුලුවන්
  4. V

    අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා

    අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා. රාජ්‍ය සේවක ගෑනියෙක් යූ ටියුබ් දාගෙන බිත්තර වලින් කෑමක් හදන හැටි බලනවා යකෝ :lol: අනිත් උන් හිනාවෙනවා කෑ ගහනවා ආතල් ගන්නවා .. මරු ආතල් බන්.. උන් තඩි ෆෑන් දාගෙන ඉන්නේ.. මහජනතාවට දාපු ෆෑන් වහලා එන උන් දාඩිය කකා අරුන්ගේ ආතල් බලනවා. මේවා කවදාවත් හදන්න බෑ...
  5. V

    සහල් හිගයක් එනවද ? කඩවල් වල හංගන සීන් එකක් තියෙනවද ?

    නම ගිය සුපර්මාකට් එකක තමයි විැඩේ උනේ කඩවල් කියලා ප‍ොදුවේ දැම්මේ
  6. V

    සහල් හිගයක් එනවද ? කඩවල් වල හංගන සීන් එකක් තියෙනවද ?

    සහල් හිගයක් එනවද ? කඩවල් වල හංගන සීන් එකක් තියෙනවද ?
  7. V

    බෙහෙතුත් නෑ කියන මේ වෙලාවේ ප්‍රවාහනයට වාහන අත්‍යාවශ්‍යද ?

    උබ දන්න තරමනේ ඒ :lol: ලංකාවට බලු කෑම ඉම්පෝර්ට් කරත් එතන ඉදලම ඉහල ආදායම් තියෙන බිස්නස් තමා. බස් සමාගම් ආරම්බ කරපු ඇමතිලත් ඉන්නේ වටේ උන් ගැන ම‍ොන කතාද ? ඉම්පෝට් කරන්න දීපු වාහන හ‍ොයලා බලපන් ටිකක්.
  8. V

    ඉන්ධන මිලේ වෙනසක් ගැන ඉඟියක්

    ලංකාවේ අයිතිකාරයෝ කවුරු කියලද හිතන්නේ :lol:
  9. V

    බෙහෙතුත් නෑ කියන මේ වෙලාවේ ප්‍රවාහනයට වාහන අත්‍යාවශ්‍යද ?

    කොහොමත් වටේ ඉන්න බිස්නස්මන්ලගේ ආර්ථික කටයුතුවලට තමා. උන්ට සලකනවට වඩා කරන්න දේවල් තියෙනවා.
  10. V

    බෙහෙතුත් නෑ කියන මේ වෙලාවේ ප්‍රවාහනයට වාහන අත්‍යාවශ්‍යද ?

    බෙහෙත් ප්‍රවාහනය කරන්න දැන් රජය වාහන කීයක් ඉම්පෝර්ට් කරන්නද ඉන්නේ කියන්න බලන්න ?
  11. V

    බෙහෙතුත් නෑ කියන මේ වෙලාවේ ප්‍රවාහනයට වාහන අත්‍යාවශ්‍යද ?

    බෙහෙතුත් නෑ කියන මේ වෙලාවේ ප්‍රවාහනයට වාහන අත්‍යාවශ්‍යද ? ස්කෑම්ලන්තේ මෙත‍ෙක් ගත්ත තීරණ වල යටි අරමුණු ක්‍රියාත්මක වෙන නිසා අහන්නේ.
  12. V

    රටේ බෙහෙත් හිඟය? සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් විය යුතුයි!

    ඉතින් උබලා කිව්වම අයින් වෙනවද ?
  13. V

    SINOPEC පිරවුම්හල් සැප්තැම්බර් 20 විවෘත වෙයි..

    ලංකාවේ මේක කාගෙද කියලා ජෙප්පෝ දන්නේ නැති එක පුදුමයි :rofl:
  14. V

    සනත් නිශාන්ත ජෙප්පන්ට ආතල් දෙයි🤣

    මීට වඩා ආතල් එකක් ගන්න තිබුනා

    No contents