ඔක ඔතනට ගැලපෙනවද ඒරියා ඒකම කවර් වෙලා වගේ දැක්කේ
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කටුනායක කොන්ක්‍රීිට් වනාන්තරේ වගේ කිසි සැලසුමක් නෑ වගේ බලපන් ඉස්සරහා පාරවල් ඒහෙම තවම. මත්තල හෙමිහිට හදන්න තිබුනා ආතල් දුන්නේ නැන්තනම් රනිලා
------ Post added on 1690521724