1. maleesha udan

    ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කර

    mcn ubt danwath therenawaga Gota kiyanne hoda ekek neme kyl? 🙂 GOTA dinala dan ratata kelawela kyl penwd sago 😂 ------ Post added on 1650547685
  2. maleesha udan

    අරගල භූමියතුල උනුසුම් තත්වයක්.

    SIS (State intelligeneces Service) eke dial ekk wenna athi 😂
  3. maleesha udan

    Police website under cyber attack (2022.04.17)

    Source - https://www.newsfirst.lk/2022/04/17/police-website-under-cyber-attack/
  4. maleesha udan

    condom nathiwa

    HIV is waiting for you 😉
  5. maleesha udan

    චැට් කරන්න ගිහින් උන වින්නැහිය

    Uba kelinma apaye thama 😂 ධර්ම ප්‍රචාරණය කරන්න එන්නේ 😂 ------ Post added on 1649483246
  6. maleesha udan

    pCloud Storage - 500GB Free

    mcn 500GB kochchara kalekata valid da?
  7. maleesha udan

    pCloud Storage - 500GB Free

    thanks mcn mn gaththa dn 😁❤
  8. maleesha udan

    Proxy

    bot ekk run karanna
  9. maleesha udan

    Proxy

    eyalage socks5 withrai neda thiyenne?
  10. maleesha udan

    Proxy

    Proxy buy kranna puluwan hoda sites monawada?
  11. maleesha udan

    ගෝඨා කවුද?

    mkk unath uba 2018 di kyl thiyena de nm 1000000000% aththa
  12. maleesha udan

    ගෑනු අඩනවා බන් පව් 😞

    මෙහෙමයි මචන් දැන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ මිනිස්සු වර්ග 2යි 1. රාජපක්ෂලා රට දියුණු කරයි කියල හිතන් ඉන්න අමු ගොබ්බ බයියෝ 2. රට යන්න සල්ලි, වත්කමක් නැති අය
  13. maleesha udan

    Facebook Page එකක නම

    Facebook Page එකක නම මාසෙකට කී පාරක් වෙනස් කරන්න පුලුවන්ද? එක පාරක් වෙනස් කරොත් දවස් 60ක් ඉන්න වෙනවද ආයේ පාරක් වෙනස් කරන්න
  14. maleesha udan

    anuradhapura වන්දනා ගමනක්

    තිසා වැවේ නාන්න දෙන් නෑ දැන් මොකද town එකට වතුර ගන්නේ ඒ වැවෙන්. ඒ ලඟම තියෙනවා අභය වැව (බසවක්කුලම වැව ) එකේ නාන්න පුළුවන් තව නාච්චදුව වැව එහෙමත් තියෙනව ඊට අමතරව තව ඕනෙතරම් වැව් තියෙනවා හැබැයි පරිස්සමෙන් පුරුදු නැති පීනන්න බැරි අය ඉන්නවනම් ඈතට යවන්න එපා. නවතින්න හොඳ තැන් නම් ඕනෙතරම් තියෙනවා...

    No contents