policiyen aran gihin pollen dei 🤣🤣
ලංකාවේ Facebook , Youtube කරලා ගොඩ යන්න නම් Education category කරලා වැඩක් නෑ, අපේ උන්ට ඕනේ ආතල් ඒකට වයස් සිමවකුත් නෑ. ආතල් සපයනවනම් එතන ඉන්නවා Audience එක.ආතල් බලන්න එන Audience එකෙන් 98% විතර මෝඩයි.අන්න ඒ මෝඩ සෙට් එක Target කරලා සුපිරි ගේමක් ගහගන්න පුළුවන්...