BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි මු අයින් වෙන්නේ නැත්තේ නිකන් නොන්ඩි වෙවී ඉන්නේ? එහෙම අයින් වෙන්න බැරිද හමුදාවේ උන්ට ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රට වහන්න ඕන වෙන්නෑ බන් මුන්ගෙ හිතුවක්කාර මිනිස්සු සෙල්ලම්බඩු කියල ගන්න අධම තීරණ නිසා කෙලවෙන්නෙ හැමපාරම
    මොන ආතල් එකටද 100%ක් ඇරියෙ පොරටෝක් දීගෙන ලෝකෙටම යන්න එන්න Bus, train නොදා
    . කොල්ලො පාරට බැස්සුවෙ ඇයි මේ ක්‍රිටිකල් ටයිම් එකේම හදිසියෙ කොතලාවල පනතක් අවුස්සල.. අමනුස්ස පැලැන් දේසපාලන බලේට

    පිස්සන් රජ කරවා කිරිබත් කන රටකට මෙහෙම වීම අරුමයක් නොවේ
    "" අනික කොවිඩ් කියන්නේ ගණන් සර් කෙනෙක්ද? ගනන් කරලා බෝ කරනන්."" "😂
    ------ Post added on Aug 6, 2021 at 4:06 PM

    Breaking News...

    COVID Deltaකියන්නෙ මිනිස්සු ගනන්කර ලෙඩේ බෝකරන ගනන් සර් කෙනෙක් බව සිරි ලන්කාවේ පරියේශනයකින් සොයාගැනේ
    ------ Post added on Aug 6, 2021 at 4:09 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රට වහන්න ඕන වෙන්නෑ බන් මුන්ගෙ හිතුවක්කාර මිනිස්සු සෙල්ලම්බඩු කියල ගන්න අධම තීරණ නිසා කෙලවෙන්නෙ හැමපාරම
    මොන ආතල් එකටද 100%ක් ඇරියෙ පොරටෝක් දීගෙන ලෝකෙටම යන්න එන්න Bus, train නොදා
    . කොල්ලො පාරට බැස්සුවෙ ඇයි මේ ක්‍රිටිකල් ටයිම් එකේම හදිසියෙ කොතලාවල පනතක් අවුස්සල.. අමනුස්ස පැලැන් දේසපාලන බලේට


    "" අනික කොවිඩ් කියන්නේ ගණන් සර් කෙනෙක්ද? ගනන් කරලා බෝ කරනන්."" "😂
    ------ Post added on Aug 6, 2021 at 4:06 PM

    Breaking News...

    COVID Deltaකියන්නෙ මිනිස්සු ගනන්කර ලෙඩේ බෝකරන ගනන් සර් කෙනෙක් බව සිරි ලන්කාවේ පරියේශනයකින් සොයාගැනේ
    ------ Post added on Aug 6, 2021 at 4:09 PM

    අනිවා මේ අස්සේ තියන campus අරින්නත් බැරුව කොහේ තියන හදිසක්ද එහෙම පනත් සම්මත කරගන්න .. එහෙම අවශ්‍යතාවයක් නැනේ ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනිවා මේ අස්සේ තියන campus අරින්නත් බැරුව කොහේ තියන හදිසක්ද එහෙම පනත් සම්මත කරගන්න .. එහෙම අවශ්‍යතාවයක් නැනේ ..
    Ow.. Gewal wala inna ewun awussala eliyata adda
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි ගුපියන්ට ඕන විදිහට රට වහන් නැ බන්, කාලකන්නින්ට ඕන දේවල් කරන්ඩ මේක ගුපි පාන්ඩුවක් නෙමේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    චන්නය අද රෑට නිව්ස් වල කියයි

    " ඔබට කියන්න මෙන්න සුබම සුබ ආරන්චියක් තියෙනවා.
    Delta ටීම් එකත් එක්ක අපි සාකච්චා කර. සාකච්චා අතිසාර්තකයි. ඩෙල්ට වෛරස් සභාපති එකග උනා පොහොට්ටුව බලේ ඉන්නකන් ආසාදනය නොකරන්න කියල
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතාම කාලොචිතයි.

    පරිස්සම් වෙන්න බැරි, තමන්ට කියලා වාහනයක් නැති, හරියට මාස්ක් එකක් දාගන්න බැරි, වගකීමක් දරන්න බැරි මිනිස්සුන්ට මේක මරු පහරක්.

    අත්තාහි අත්තනෝ නාතො.

    වැසීමෙන් කිසිදු පලයක් නෑ. බැරි එවුන්ට මග මැරුනාවෙ. පුලුවන් අය ඉදිරියට.

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැඩි කල් යන එකක් නෑ එහෙනම් රට වහන්න.

    සදුදා වහන්නේ නැතිවෙයි මිනිස්සු දුර ඉදල කොලබට ආවම අගහරුවදට වගේ වහල දායි.

    ඒවගේ මරි මොංගල් තිරනනේ මෙතුමල ගන්නේ
    කියන්න ගිය විතරයි. හැම සැරේම කරේ එක.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113



    බයියෝ බයියෝ ගාන වෙලේ ජෙප්පොයි ටෝයියෝයි මේවත් බලපන්. ආතල් සාගරයයි. 😂😂😂
     
    • Like
    Reactions: Solo Rider

    nidarsha91

    Well-known member
  • Time For Bed Weekend GIF
    eyaata thani wage nan enna meeke kollo innawaaa hodata flexible :p

    muth dan nikan joker kenek wela. kohomata hitapu manussayek da..... ratakma adare kala minihek
    Dannawa kirala deviyo wanna giyaama balu wenawa nikanma. paw
    ------ Post added on Aug 6, 2021 at 7:00 PM
     
    • Haha
    Reactions: The Kingslayer

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Oya yana widihata karagena yamuko apath nethiwena heti balanna,, kehelmal sancharana seema newei oka karasu welawe masayama strict lockdown ekakata giyanam iwarai,,,
     
    • Like
    Reactions: Solo Rider

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    හමුදාපති පව්. නන්දයා ඌගෙ මැරුණ මොලේ මොංගල් තීරණ මෙයාට කියලයි කියවන්නෙ. නන්දයා සේරම කුණු ටික මෙයාගෙ කර උඩින් යවනව. අඩුම ගානේ කිංස්ලියගෙ පිටින් වත් යවන්නෑ
    ekanm sira kathaawa

    ඕක තමා මිලිටරි කරණය .. මුට මොලේ නැතුව නෙමේනේ කියන ඒවා පට්ට ගොන් කියලා නොතේරෙන්න .. කරන්න දෙයක් නෑ උඩින් කියන එක එහෙයි sir කියල ඇවිල්ල TV එක ඉස්සරහ කියවනවා .. ඊලග දවසේ ආයේ වෙන එකක් කිවම .. ආයේ TV ඉස්සරහට ඇවිල්ල .. ඔව් මම තම බුරුව ඊයේ කිවේ එක වැරදුන දැන් වෙන එකක් කියල ආයේ කියවන
    ow,army eke commands/orders pilipadinawa arenna eyalata hithala theeranayak ganna ba
    ------ Post added on Aug 6, 2021 at 8:08 PM
     

    Similar threads