vb.net වලින් PDF Export කරන විදිය ගැන කියලා දෙන්න පුලුවන්ද ? මෙ කෝඩ් ඒක ඉංග්‍රිසි ෆොන්ට් වලට වැඩ සිංහල ෆොන්ට් හරියට වැඩ කරන්නේ නෑ. සිංහල ෆොන්ට් වලින් හරියන ක්‍රමයක් තියෙනවද ?
Imports PdfSharp.Pdf
Imports PdfSharp.Drawing
Public Class Form1
Private Sub Form1_Load(sender As Object, e...