1. maleesha udan

    ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

    Clarence ගේ wife ට මුලින්ම හම්බෙලා තියෙන්නේ පුතෙක් එත් හම්බෙච්ච ගමන්ම නැති වෙලා. ඒ ළමයට කියන්න තමා කිරි මුහුද කළඹලා ගෙනා මගේ කුඩා පුතුටයි සින්දුව ලියලා තියෙන්නේ. හැබැයි මුලින් ලීව සින්දුවේ Lyrics නෙමේ ඔය. ළමයා මැරුණු ශෝක් එකට ටික කාලයක් සින්දු ලියන්නේ කියන්නේ නැතුව ඉඳලා තියෙනවා, ඊට පස්සේ තමා ඔය...
  2. maleesha udan

    Dialog-Airtel ගණුදෙනුව Airtel පාරිභෝගිකයන්ට කෙසේ බලපාවිද?

    එතකොට Airtel වල දැනට තියෙන Tower Dialog එකට ගන්නවද? තව එතකොට Dialog Airtel combine වෙලා වැඩ කරන්න නම් Dialog එකටත් එයාලගේ Tower ගාන වැඩි කරන්න වෙනවා නේද capacity එක control කරගන්න?
  3. maleesha udan

    NVME SSD or RAM upgrade?

    nvme gahanna
  4. maleesha udan

    Proposal girl

    ඕක හරියන් නෑ බොසා, එකී උඹව හම්බෙන එකටත් වඩා තැන දීලා තියෙන්නේ ජොබ් එකට.උවමනාවක් තියෙනවා නම් පැය භාගෙකට හරි meet වෙන්න time එකක් හදා ගන්න බැරි කමක් නෑනේ. බැන්දා කියලත් ඔය ගතිය වෙනස් වෙන් නෑ.
  5. maleesha udan

    උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

    ඉතින් බන් මරණයට අවුරුද්ද ගානේ ලන් වෙන එක Birthday Party කියලා සමරන්නේ, එහෙම එකේ ඕක මොකක්ද? 😁
  6. maleesha udan

    Questions Dr. Angela Yu Updated Fullstack course

    Dr. Angela Yu Courses Web + flutter + python https://mega.nz/folder/3WhSkBjJ#YSDBnDegckd9-xSQ04W0qA Web development course - Drive link https://drive.google.com/drive/u/0/folders/155jcKqAa3nXLOwuAR9QH5AMJD9ZhKc18 https://drive.google.com/drive/folders/1mIJwVy7EBt7JW6wX6p2Iu9v1P1c3bI0E
  7. maleesha udan

    මට කෙලවුනා.....

    මචන් මේකයි සීන් එක ඔය කතාව ආපස්සට ගිහින් උබ අර pocuh එක ගෙදර ගේන්නේ නැතුව ඒකට ඕනේ මගුලක් කරගනින් කියලා බස් එකේ කොන්දට දීලා ආවා නම් උබේ ජොබ් එකත් තියෙනවා,පොලිස් බල්ලොන්ගෙන් කතා අහගන්න ඕනෙත් නෑ.උබ මොකටද බන් අනුන්ගේ රෙද්දවල් පරිස්සම් කරලා උන්ට බාර දෙන්න යන්නේ? ඕකට තමා කියන්නේ කල හොඳ පස්සෙන් එලවනවා...
  8. maleesha udan

    ජපන් යන්න

    ow , mage yaluwek giya mase giya uta laksha 35 k wiyadam una
  9. maleesha udan

    මගෙ අලුත් එක

    පුළුවන් නම් මේ Song එකටත් Guitar Solo එකක් කරන්නකෝ 😍
  10. maleesha udan

    Signal Tower එකකට......

    Anuradhapura 50000-80000 monthly ------ Post added on 1677693059
  11. maleesha udan

    Signal Tower එකකට......

    Serious?
  12. maleesha udan

    Signal Tower එකකට......

    Signal Tower එකකට අපේ ඉඩමක් Rent කරනවා නම් ඒක කරන්නේ කොහොමද ? අපිට service provider ව contact කරගෙන අපේ මෙහෙම ඉඩමක් තියෙනවා ඔයාලා ඒක tower එකකට rent එකට ගන්න කැමතිද කියලා direct අහන්න පුලුවන්ද ? එහෙම පුළුවන් නම් කාවද contact කරගන්න ඕනේ ? 🤔

    No contents