තරගය පැරදී මිනිස්කමෙන් දිනූ අනායා
❀❀❀ ❀❀❀
ජයග‍්‍රහණය යනු කී‍්‍රඩාවේදී අවසාන ඉලක්කයයි. එනමුත්, සත්‍ය ජයග‍්‍රහණය යනු තරගයක් ජයගැනීම පමණක්ම නොවන බව තේරුම්ගෙන තිබෙන්නේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කීයෙන් කීදෙනෙක්ද?
මනුෂ්‍යත්වය, මහත්මා ගති, කී‍්‍රඩාවේ සැබෑ ජීවගුණය හා කී‍්‍රඩාශීලිත්වය යනු ජයග‍්‍රහණයට...