නිර්වාණ චිත්‍රය ...
මේක 2004 අවුරුද්දේ කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු සිදුවීමක් , මේ කතාව අපි කිව්වේ බෞද්ධයෙක් නම් නෙමෙයි Алёна ( අලියොන ) කියල රුසියානු ජාතික කතෝලික කාන්තාවක් . සරසවියේ සිසුන් විවිද රටවලින් පැමිණියත් ඔවුන් ඉතා සතුටින් ඉදල තියනවා. නොයෙකුත් ක්‍රීඩා කරමින් සිටින අතර මෙම...