ගම්පහ කොළඹ පැත්තේ පූල්
යාලුවනේ, ගම්පහ කොළඹ පැත්තේ,
office එකේ කට්ටියත් එක්ක ගිහින් fun එකක් අරන්, පූල් එකට බැහැල,
games මොනා හරි play කරලා එන්න හොද තැනක් කියල්ලකෝ...
එක්කෙනෙක්ගෙන් Rs.1000-2000 අතර වෙන්න ඕනේ කෑම සහ
welcome drinks , evening drinks ඇතුලත්ව...