1. Dexter-D

    MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

    ගොඩක් එවුන් කියන්නේ stress කියලනේ. work & life බැලන්ස් කරන්න අමාරුයිද ?
  2. Dexter-D

    ඇතිවෙලා තියෙන්නේ බං ජීවිතය

    ඔහොම තමා බන්. වෙලාවකට ඔළුව බිත්තියේ ගහගෙන මැරෙන්න හිතෙන තරමේ පීඩනයක් එනවා. කෑගහන්න හිතෙනවා. හැබැයි අවස්තානුකුලයි. ඉවසීමෙන් හිටියම ඒ ගතිය මඟ ඇරිලා යනවා. ආයේ එන්නත් පුළුවන්. ජීවිතේ කාට උනත් එහෙම තමයි. සතුට කියන එක තාවකාලිකයි. අවබෝධය තමා ඉතින් වැඩි දියුණු කරගන්න ඕනේ ජිවිතයේ හැටි ගැන.
  3. Dexter-D

    බඩවැල් පිළිකාවක් එක්ක අවුරුදු 14ක් ඉදලා වාර්තාවක්

    මා ද ඔබට භාරයි ප්‍රෝපට් :baffled:
  4. Dexter-D

    ලංකාවෙන් යන එකද විසඳුම?

    ඉස්සරහට කොහොමත් යන එක වැඩි වෙනවා. මේකට කෙලවෙලා ඉවරයි. හිපාටුවො විතරයි ඉතිරි වෙන්නෙ. උන් එක්ක කොහොමද ඉන්නෙ.
  5. Dexter-D

    රා. සේ. මෙච්චරටම චොර ද?

    මේක නම් මම අත්දැකලා තියෙනවා. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැන්සර් වෝර්ඩ් එකේ හිටියා.මාත් දවස් ගානක් ලග හිටියා. එහා පැත්තෙ හිටියේ රාජ්‍ය නිලධාරියෙක්. පොර ගල් බෝතලේටත් එක්ක කරපු අසාධාරණ වැඩ ගැන අන්තිම කාලෙ මගෙ අතින් කීවා. ටික දවසකට පස්සෙ මිනිහා නැති උනා සෑහෙන්න විදවලා.
  6. Dexter-D

    සම්මා ඩ්‍රයිවින්ග්..

    සහතික ඇත්ත. අපෙ ගමේ එකෙක් අවුරුද්දෙ දානෙ දෙද්දි 5000කුත් වෙනම දෙන්න පුරුදු වෙලා. මේ ලගදි වෙන කොහෙදෝ දානයක් තියෙන හන්දා දානෙ එපා කියල.හැබයි අර 5000 වෙනම ඉල්ලගෙන හාමුදුරුවෝ 🤣
  7. Dexter-D

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    ඉස්සරහට වාහනයක් හීනයක්ම වෙයි
  8. Dexter-D

    ඇයි ලංකාවෙ උන් අවංක නැත්තේ?

    අවංක වෙලා දිගටම කෙලවෙනකොටත් කපටි වෙන්න වෙනවා. ඕනෑවට වඩා අවංක වෙන්න බෑ. මෝඩයෝ වෙනවා අන්තිමට. ඇම්ඩෙක් වගේ හිතන්නත් ඕනෙ සමහර තැන්වලදි
  9. Dexter-D

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Link ekak denno
  10. Dexter-D

    කියවලා තියෙන බිහිසුණුම අපරාධ

    මමත් බලලා තියෙනවා කලින් bestgore එක. ඒක දැන් බලද්දී නෑ. site එක down. දැන් බලද්දී set උනා xgore , livegore කියල sites තියෙනවා. ගිය ගමන් එපා උනා. :lol: :lol: ඕපන් කරේ නෑ එක video එකක්වත්.
  11. Dexter-D

    කියවලා තියෙන බිහිසුණුම අපරාධ

    gore sites වලයි reddit NSFW වලයි තියෙනවා. ( ඕකම තියෙයිද කියන්න බෑ ). හැබැයි ඉතින් යන්න එපා. සංසාරේ එපා වෙනවා :baffled:
  12. Dexter-D

    ලෝකේ එකම දේ repeat වෙනවද

    ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ.
  13. Dexter-D

    මේ වෙනකං මට කෙල්ලෙක් ඉදලා නැහැ

    අම්මොහ් ඒ වදන් :lol:
  14. Dexter-D

    රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

    කොහොමත් ඒකම තමා TRY එක බන් කාගෙන් ඇහුවත්. කොහොමහරි මේකෙන් යන්න ඕනේ කියල කියන්නේ.
  15. Dexter-D

    Fiver ගිග් දාන විදිය

    දැන් නම් ඇත්තටම කම්පිටිෂන් එක වැඩියි. කොරෝනත් එක්ක එහෙමත් ගොඩක් කට්ටිය ඔන්ලයින් වලට ශිෆ්ට් උනානේ. හැබැයි ඉතින් ගොඩක් අයට ඔය ප්ලැට්ෆෝර්ම් එක ගැන අයිඩියා එකක් නෑ. ප්‍රොෆෙෂනල් අයට පවා. එයාලා ෆයිවර් එක එහෙම වැඩිය විශ්වාස කරන්නෙත් නෑ. අනික ඔය කොන්ටිටි එකක් විදියට ගොඩක් අය ප්‍රොෆියිල්ස් හදනවා...

    No contents