ඔව් බන්. මේ කතාව හරි. ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැති සර්විස් එකක් වෙන්න ඕනේ. දැන් ග්‍රැපික් ඩිසයින් වගේ ගත්තොත් ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙත් නෑ. එක ක්ලයන්ට් කෙනෙක් වෙනුවෙන් එක එක විදියේ අවශ්‍යතාවය අනුව ඩිසයින්ස් දෙන්නත් පුළුවන්. ( ලොගෝස් , බ්රෝශර්ස් , ලිෆ්ලට්ස් , සෝෂල් මිඩියා ). කම්පැනි වගේ සෙට් උනානම්...