ඇතිවෙලා තියෙන්නේ බං ජීවිතය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේකට හොඳම පිළිතුර භාවනා කමටහනක් මාර්ගයෙන් කියන්නම්.


    ගෝලයා - ස්වාමීන්වහන්ස, සිහිය පිහිටුවන්න හරි අපහසුයි. සිහිය ආනාපානයෙ හිටින්නෙම නැහැ. නිතර හිත හිතා ඉන්නවා, කායික වේදනාත් දැඩියි.

    ගුරුවරයා - ඔය දේවල් අඩුවෙලා වෙලා වෙනස්වෙලා යයි. It shall pass.

    ගෝලයා (සති දෙකකට පසු) - ස්වාමීන් වහන්ස, සිහිය හොඳට පිහිටවෙනවා, ආනාපානය පැහැදිලිව පෙනෙනවා, හිත පිට යනවා අඩුයි, කය පහසුයි.

    ගුරුවරයා - ඔය දේවල් අඩු වෙලා වෙනස් වෙලා යයි. This too shall pass.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
    මොකෝ උනේ මචන්. ගොඩක් උන් අමාරුවෙන් තමා ඇදන් යන්නේ. මමත් එහෙමයි
     
    • Sad
    Reactions: CorD SaC

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
    ඔහොම තමා බන්. වෙලාවකට ඔළුව බිත්තියේ ගහගෙන මැරෙන්න හිතෙන තරමේ පීඩනයක් එනවා. කෑගහන්න හිතෙනවා. හැබැයි අවස්තානුකුලයි. ඉවසීමෙන් හිටියම ඒ ගතිය මඟ ඇරිලා යනවා. ආයේ එන්නත් පුළුවන්. ජීවිතේ කාට උනත් එහෙම තමයි. සතුට කියන එක තාවකාලිකයි. අවබෝධය තමා ඉතින් වැඩි දියුණු කරගන්න ඕනේ ජිවිතයේ හැටි ගැන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ස්ට්‍රෙස් උනාම තනියෙන් ඉන්න එපා. යාළුවො එක්ක සෙට් වෙන්න. මෙලො රහක් නැති එවුන් ගොඩකට වඩා හොඳ යාළුවො දෙතුන් දෙනෙක් හොයාගනින් මචන්