Photo Technica ලා nikon විතරයි නේ කර්න්නේ Cameralk එකේ හැම වර්ගයක්ම තියනවා හැබැයි මම හිතන්නේ කොහොම උනත් Photo Technica ඒකේන් ගන්න එක හොදයි කියලා හිතේනවා මොකද ලන්කා වාවේ agent Technica ලා නිසාත් අනිත් එක මොකක් හරි උනොත් බය වෙන්න දෙයක් නෑ dealers ලා නිසා රුපියල් 12000 විතර නේ වැඩි වෙන්නේ...