:( ඔකෙල්ලො කියන්නේ අමුතු ජාති යක් බන් යාලු වෙන්න කලින් තවමුනක් යාලු උනාම වෙන්ස්ම මුනක් බැන්දටපස්සේ වෙනමුනක්
( කලින්තිබුනු මූනු එකක්වත්නෑ යාලු උනාම කිවුඒවා එක්කවත්නෑ අපි නිදහසේ ඉමු බැන්දට පස්සෙ තමයි අරකයි මේකයි කොහෙවත් යන්න බෑ නිදහසේ ඉන්න දෙන්නේනෑ)
ඔන්න ඔකයි කෙල්ලොන් ගේ විදිහ එතකොටතමයි...