මමත් ලංකාවට ආව වෙලාවෙ ලංකාවෙ කාඩ් ඩීටේල් දීලා ලංකාවේ ප්‍රයිස් එකට ප්‍රිමියම් දාගත්තා. මාස 6ක් කිසි අවුලක් නැතුව වැඩ කලා. ඊට පස්සෙ YT එකෙන් දැන් ඉන්න රටේ ප්‍රයිස් එකට රීනිව් කරන්න කියල update උනා. renew නොකලම deactivate උනා.
ow mata uneth December wala
------ Post added on 1772255969