1. rejectzion

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    ayyo bn ada ude purchase kala.
  2. rejectzion

    Apitath bowenawa yako dora arapalla - aiport eke waliya

    බ්‍රෝ මං කුහකයි කියල කිව්වේ රට ගිය උන් නෙවේ බං . කොරියන් කොල්ලොන්ට බනින මෙහෙ ඉන්න උන්ට. හයියෝ.
  3. rejectzion

    Apitath bowenawa yako dora arapalla - aiport eke waliya

    කියල වැඩක් නෑ මචන් පුදුම කුහක ජාතියක් මේ රටේ ඉන්නේ. ලැජ්ජයි.
  4. rejectzion

    ඇයි බං මේක Hit නොවුනෙ මෙච්චර කල්

    ඕක නාද ල අපේ යුනි එකේ ප්ලේ කලා. පට්ට. නාද ගෲප් එක දුමාල් ගෙද?
  5. rejectzion

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    Considering the things this govt has done, this feels like an election ගුණ්ඩු
  6. rejectzion

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියෙව්ව. නොවැම්බර් වල කියවද්දි මාර ගැම්මක් ආවෙ. පෙබරවාරි වල කියවද්දි හිනා ගිහින් පන යනව. කාලය මැවු වෙනසක අරුමේ.
  7. rejectzion

    යුරෝප් වල study, work හොදම රට sweden

    Sweden Student visa walata bank statement eke history check karanawada? Nathinam last balanace thibbama Athi da?
  8. rejectzion

    Schengen travel visa

    සුභ පැතුම් මචං. මං අද ත්‍රෙඩ් එක දැක්කෙ. මුල ඉඳන් කියෙව්ව. වීස වලට අදාල වෙබ් එකේ විදියට කලාම කිසි අවුලක් නෑ.
  9. rejectzion

    Sweden Master studies/Then PR/Citizen - 2020

    Thanks for your wonderful information couple of questions bro, If I'm going with dependent, how long should we have been married?? How much bank balance should I show in my account? Thanks
  10. rejectzion

    හොන්ඩා N වැගන් -Honda N WGN

    baila thama ithin. oya kauruth kiyana kisima aulak na. ona ekak overtake karanna puluwan. pocket ekatath patta labai fuel walin.
  11. rejectzion

    What was the smoothest Whiskey you had?

    Glenfidich වදින්නේ නෑනේ :no:
  12. rejectzion

    16 Days in Vietnam

    thanks machan
  13. rejectzion

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    උඹේ කතාවට එකඟයි මචෝ. කවුරුත් නොකියන ඇත්ත ඕකයි.
  14. rejectzion

    16 Days in Vietnam

    එල එල මචන් තව තව ඇවිදලා දාන්න.:D ටිකට් එක කියක් උනාද මචන්? malindo එකේ comfy ok ද?
  15. rejectzion

    ..::[Rugby World Cup 2019]::..

    super rugby eketh gahanwada ekak? Argentinath gahanwa neda? ekai ehenam unuth hodata play karanne.
  16. rejectzion

    ..::[Rugby World Cup 2019]::..

    50% withara wena ratawala un neh bn inne :no:
  17. rejectzion

    PASSPORT OFFICE

    parking walata podi gewal thinawa bn.. giyama set weno.. 50k 100k wage ganne..
  18. rejectzion

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

    thanks macho. from any arcade?

    No contents