මූ නම් ගෙමක් ගහයි වගෙ 🤘

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    ඔය වගේ සින්දුවකට මේ වයිබ් සෙට් වෙනවද බන්
    මට නම් සෙට් නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔය වගේ සින්දුවකට මේ වයිබ් සෙට් වෙනවද බන්
    මට නම් සෙට් නෑ
    මට නන් මේක මරු. ඔරිජිනල් මෙලඩි එකෙන් තමයි ඒ වයිබ් එක එන්නෙම මේකෙ උනත්.
     
    • Like
    Reactions: Brandy2020

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මට නන් මේක මරු. ඔරිජිනල් මෙලඩි එකෙන් තමයි ඒ වයිබ් එක එන්නෙම මේකෙ උනත්.
    පැලට වෙල ඉන්නෙ නැතුව ඇරල පලයන් කියන සීන් එකක් නේද තියෙන්නෙ:rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    damn, ඒක මරු.
    පට්ටම energy එකක් තියෙන්නෙ.

    තව ටිකක් කල් යනකොට AI කියල හොයන්න බැරිම වෙන්න හැදෙයි.

    මේක එහෙම බලපන්, විශුවල් මහන්සි වෙලා ගලපල generate කරල තියෙනව.


    Muge aathal ma wade ooka thama
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මට නන් මේක මරු. ඔරිජිනල් මෙලඩි එකෙන් තමයි ඒ වයිබ් එක එන්නෙම මේකෙ උනත්.

    ඔව් හරියට හරි, ඔරිජිනල් මෙලඩි එක හින්දම තමයි ඒ වයිබ් එක එන්නෙ. මෙලඩි එක අවුල් උනා නම් ඔය වයිබ් එක සහ එනර්ජි එක ගන්න බෑ රොක් නෙමෙයි මොනා දැම්මත්.