මටත් හිතුනෙම උඹ කියපු දේමයි. මුන් බලාපොරොත්තු උනේ සිංහල මිනිස්සුන්ගෙන් ප්‍රතිප්‍රහාරයක්. ඒකෙ කිසිම සැකයක් නැහැ. ඒත් මට හිතට වධදෙන ගැටළු කිහිපයක් තියෙනවා.
1. ඇයි සල්ලිකාර උන්ම මේ විදියට මරාගෙන මරුනේ.
2. ඇයි පන්සලකට ගැහුවේ නැත්තේ? පන්සලකට ගැහුවා නම් අනිවාර්යෙන්ම අපේ උන් රිටර්න් එක දෙනවා. එහෙම උනා...