මේකෙ 33 වගන්තියෙන් කියල තියෙන්නෙ ජනාදිපතිගෙ බලතල.
ඒකෙ තියෙනව විසුරවන්න පුලුවන් ජනපතිට කියල. ඒක හරි.
70 වගන්තියෙ තියෙනව විසුරවන ක්‍රමය.
ඒකෙන් කියනව අවුරුදු 4.5ක් ගියාට පස්සෙ හෝ පාර්ලිමේන්තුවෙ 2/3 බලයකින් සම්මත කරගෙන ජනාදිපතිට විසුරවන්න පුලුවන් කියල.
ඉතින් ඇයි මෙච්චර අවුලක්? පැහැදිලිව තියන්වනෙ...