මරාගන්න නෙමේ දැම්මෙ,:no: මං දැක්ක ඊයෙ පෙරේද post එකක් දාල තිබ්බ samsung s9+ benchmark score එක apple 7 ටත් වඩා අඩුයි කියල.:dull: මමත් apple phone වලට වඩා samsung වලට කැමතියි,:) ආයෙ මොකටද බොරු කියන්නෙ.:nerd: ඉතිං අයියෙ මේ video එක දැක්කම හිතුන අපරාදෙනෙ අපේ උන් ලක්ෂ 2 1/2 විතර දීල iphone x එකක්...