මේක වටිනවද?
මචන්ලා අපේ ගෙවල් ගාව ඉඩමක් විකුණනවා ,ගන්න කියලා හිතුවේ ගෙදරටත් ළඟ නිසා. රත්මලාන කිට්ටුව බීච් සයිඩ් එකේ ,වෙලරට මුහුණලා. අඟුලාන ස්ටේෂන් එකට 0.5 km විතර කොලොම්බෝ පැත්තට වෙන්න. පර්චස් එක ලක්ෂ 10ක් කියනවා ,. ඒ ගානට වටිනවද? ගත්තොත් පාඩුද? අනාගතේ මාර්කට් වෙයි ද ? අනාගතේ මේ හරියේ මුකුත්...