ආයෝජනයකට වටිනා අවස්තාවක්
මචන්ලා , මොරටුව , අගුලාන දුම්රිය ඉස්ථානය ඉස්සරහ පර්චස් 44ක නිවසක් සහිත ඉඩමක් තියෙනවා.
අපි දැනට ඒකෙ බෝඩිමක් කරනවා ,rooms 9 ක බෝඩර්ස්ලා දාල තියෙන්නේ.කාමරේකට තුන්දෙනා වගේ බෝර්ඩ් වෙලා ඉන්නවා. ගොඩක් ඉන්නේ කොළඹ ජොබ් කරන අය සහ මොරටුව අවට විවිද අද්යාපනය ආයතන වල ඉගෙන ගන්න අය. දැනට මාසෙකට 85000 පමණ මාසික ආදායමක් ලබනවා.
දුම්රිය ස්තානය ඉස්සරහ නිසා බොඩර්ස්ලා නවතින්න ගොඩක් කැමතියි.දැනට බෝඩිමේ දාන්න පුළුවන් උපරිමේට දාල ඉන්නේ .තව ඉඩකඩ තියෙනවනම් තව දාන්න පුළුවන්. ඉඩම සන්වර්දනය කරලා ටිකක් විශාල බෝඩිමක් දැම්මොත් මාසිකව විශාල ආදායමක් ගන්න පුළුවන්.
පව්ලේ අය විදේශ ගතවෙන්න ඉන්න නිසා ඉක්මනින් ඉඩම විකුනන්නයි හදන්නේ.පර්චස් එක ලක්ෂ 5යි.
සම්පුර්ණ ඉඩම ලක්ෂ 220කට විකුනනවා.මිල ගණන් සාකච්චාකර ගන්න පුළුවන්.
කොළඹට ආසන්නව ආයෝජනයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ගොඩක් වටිනවා.
ඉඩම වටේම තාප්ප දාල තියෙන්නේ. නිරවුල් ඔප්පු.ජලය සහ විදුලිය තියෙනවා.මොරටුව නගරසභා සිමාවේ තියෙන්නේ. සංවර්දනය කර පුළුල් කිරීමට යෝජිත Marine Drive මාර්ගයට ඉදිරිපසින් තමා ඉඩම තියෙන්නේ.ඉඩමෙන් පාරට අහුවෙන්නේ නෑ.පාර නිසා අනාගතයේ විශාල වටිනාකම වැඩි වීමක් ඉඩමට ලැබෙනවා.දැනටත් ගාලු පාරට විකල්ප මාර්ගයක් ලෙසත් ඒ පාර භාවිතා වෙනවා. .ගාලුපාරට 1.5km . බෝඩිමක් වැනි ව්‍යාපාරයක් හෝ අනාගත ආයෝජනයක් සදහා ඉඩමක් අරන් දාන්න කැමති කෙනෙක්ට ගොඩක් වටිනා අවස්තාවක් .
වැඩි විස්තර සදහා 0715423995 - මධුරංග.

Last edited: