අසරණයි ගොඩක් - Photography

Jan 21, 2012
131
11
0
36
අසරණයි ගොඩක් - Photography

යාලුවේ මේක පොඩ්ඩක් කියවන්න..




මන් දැනට ෆොටෝ ගහන්නේ මගේ දුප්පත් Samsung Galaxy S2 ෆෝන් එකෙන්.පහල තීන්නේ මන් ගහපු ෆොටෝ ටිකක්.ඒවා edit කරේ LightRoom සොෆ්ට්වෙයාර් එකෙන්.සමහර ෆොටෝ වලට ආලෝකය ලබා ගත්තේ ටෝච් එකෙන් සහ වයර් එකකට සෙට් කරපු 5W LED බල්බ් දෙකකින් . කැමරාවක් ගන්න එක මගේ ලොකු හීනයක්.එත් මට කැමරාවක් ගන්න ඒ වගේ ලොකු ගානක් ඉල්ලන්නත් බෑ ගෙදරින්. තාම ඉගෙන ගන්න නිසා ජොබ් එකක් කරන්නත් බෑ. CameraLK එකෙන් පොඩි තරගයක් තියනවා එයාලයි කවර් ෆොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට දාගෙන එකට වැඩිම ලයික් ගන්න කෙනාට කැමරාවක් දෙන. ඉතින් මේ තරගේ මට ආත්මෙකට ලැබෙන්නේ නැති ලොකු චාන්ස් එකක් මගේ හීනෙ හැබෑ කර ගන්න.එත් ලයික් ගොඩක් ගන්න තරම් ෆ්‍රෙන්ඩ්ස්ලා වත් ,ෆලෝවර්ස්ලා වත් නෑ.ඉන්න යාළුවො ටික නම් උපරිම සහයෝගය දෙනවා.එත් ඒ මදි . ගොඩක් පේජ් ඇඩ්මින්ලා,ගෘප් ඇඩ්මින්ලත් මේ තරගෙට ඉන්න නිසා මට ඒ අය එක්ක තරග කරන්න අමාරුයි. පුළුවන් නම් මට කරන උදව්වක් විදියට මගේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට ලයික් එකක් දාල ,යාළුවො ටිකකුත් මෙන්ෂන් කරලා ,ශෙයා පාරකුත් දාල මගේ හීනෙ සැබෑ කර ගන්න උදව් කරන්න.මේ වෙලාවේ මගේ හීනෙ තියෙන්නේ ඔයාලයි අතේ.ගොඩක් පින් .අනේ යාලුවේ නොදැක්ක වගේ නම් යන්න එපා ප්ලීස් .මෙහෙම ලයික් හිගා කන පලවෙනි පාර .හීනෙ හබාවෙනවා නම් නොකා නොබී හිගා කාගෙන කාගෙන යනවා.අනේ බොක්කලා උදව් කරපල්ලා.මේ වෙලාවේ ගොඩක් අසරණයි .plz බෝක්කලා ..



මගේ කවර් ෆොටෝ එකට යන්න මේ බටන් එක ක්ලික් කරන්න









20882312_1337439723021574_1080883816023290444_n.jpg



20840723_1337008779731335_6259018108930085378_n.jpg



20767837_1335743283191218_2981405037769043706_n.jpg



20729381_1333198546779025_6466982720019205109_n.jpg



20708208_1332731606825719_1518640144333892992_n.jpg



20993051_1339158696183010_5917978312613038552_n.jpg
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Hodai, But Hodata Igenagena Rassawak Karala Ubata One dewal Ganin, Higa Kanna Epa Eka ekagen, Antimata Kathndara ahanna wenne ubatama thamai Uba Thanakata Apu dawasakata.
     
    • Like
    Reactions: ruchira55

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    dude get a job
    earn
    saves what you can
    when you have the money you want, then get what you need
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    Hodai, But Hodata Igenagena Rassawak Karala Ubata One dewal Ganin, Higa Kanna Epa Eka ekagen, Antimata Kathndara ahanna wenne ubatama thamai Uba Thanakata Apu dawasakata.

    ඔව් සහෝ එක ඇත්ත.ආසාව නිසා මොනවා කරනවද කියල මන් වත් දන්නා..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    ඔව් සහෝ එක ඇත්ත.ආසාව නිසා මොනවා කරනවද කියල මන් වත් දන්නා..

    Asawa Goal ekak karaganin, Ekata Wada Karapan, Nikanma Ubata Oita wada Hoda ekak Ganna puluwan. Trust me. ubata oka hambuna kiyamu, Ita passe eka eka enawa machan cam eka poddak ganna barida, apith ubata sup eka dunnane kiyagena.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    bump

    පිංතූර සුපිරියි. ඒ හින්දම උඹට මේ කැමරාව හම්බ උනේ නැත්නම් හොඳයි.
    මොකද උඹට එතකොට හොඳට ඉගෙනගෙන මීට වඩා ගොඩක් හොඳ කැමරාවක් අරගන්න පුළුවන් වෙයි.
    නැත්නම් වෙන්නෙ එක එකා උඹව කඩේ යවල පිංතූර බිස්නස් එකක් කරගෙන ගොඩ යන එක. උඹට වෙන්නෙ ඉගෙනීම කඩාකප්පල් කරගෙන චාටර් වෙන්න.
    කැමරාකාරයෙක් වෙන්නෙ නැතුව චායාරූප ශිල්පියෙක් වෙයං කියලා ප්‍රාර්ථනා කරනවා.