දැන් නම් ඇත්තටම කම්පිටිෂන් එක වැඩියි. කොරෝනත් එක්ක එහෙමත් ගොඩක් කට්ටිය ඔන්ලයින් වලට ශිෆ්ට් උනානේ. හැබැයි ඉතින් ගොඩක් අයට ඔය ප්ලැට්ෆෝර්ම් එක ගැන අයිඩියා එකක් නෑ. ප්‍රොෆෙෂනල් අයට පවා. එයාලා ෆයිවර් එක එහෙම වැඩිය විශ්වාස කරන්නෙත් නෑ.
අනික ඔය කොන්ටිටි එකක් විදියට ගොඩක් අය ප්රොෆියිල්ස් හදනවා...