උඹගේ කතාව නම් හරි මචෝ. ඒත් මේ රට කවමදාකවත් හදන්න බැහැ හැදෙන්නෙත් නැහැ. මම නම් ඒ සරල යතාර්ථය තේරුම් අරන් ඉන්නේ. අපි මෙතන මොන වැල් බයිලා ගැහුවත් මේ කපේට මේ රට හැදෙන්නේ නැහැ. මේ මිනිස්සු එක්ක මේ රට හදන්න බැහැ . බලපන් මොන කුණුගොඩවල් ද ෆේස්බුක් වල මිනිස්සු ෂෙයාර් කරන්නේ කියල. එකෙන්ම මානසිකත්වේ...