1. rejectzion

    උස මදි වගේද

    ඔය කියන විදියට මේවයින් වැඩක් වෙනවද? අනේ මන්ද
  2. rejectzion

    Asia Cup 2008 Final

    ela ela
  3. rejectzion

    SAFETY HELMET

    ela kollo
  4. rejectzion

    Deaf People Reactions When They Hear For The First Time

    brought tears bro....
  5. rejectzion

    සි0ගා මචන් චාලි

    මොකක්ද බං මේ ගූ හැලිය.... නොද්දකින් .....:angry:
  6. rejectzion

    Kellage කන්යාබාවය umbata wadagath da ?

    හොද කතාවක් මචෝ :)
  7. rejectzion

    Campus යන්න ඉන්න උන් වරෙව්

    මතක නෑනේ බ්‍රෝ... කරන්න ඕන විදිය කියල තියනව නේද??
  8. rejectzion

    ලාංකීය සැප

    හැමෝටම ඇහැට පේන එත් ඇත්ත කියල පිළිගන්න සුදානම් නැති කතාවක් උබ බය නැතුව කියල තියනවා බ්‍රෝ.. ෆට්ට...
  9. rejectzion

    Sri Lanka Cricket Elite Championship 2016

    15,000 නම් මදි නේද බං හැබැයි 4 day match එකකට දවසකට 20,000 ක් ගෙවනවා. ඒ කියන්නේ test cricket වලට players ලව motivate කරන plan එකකුත් තියනව ;)
  10. rejectzion

    Sri Lanka Cricket Elite Championship 2016

    වැඩේ හොදට වෙයි කියල හිතමු බං දෙසැම්බර් 8 වෙනිදා වෙනකොට TV Rights විකුනනවලු. හැබැයි ඉතිං ලොකු ගානකට දෙන්න බැරි වෙයි...
  11. rejectzion

    Sri Lanka Cricket Elite Championship 2016

    අච්චාරුවක් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු බං. something is better than nothing නේ.
  12. rejectzion

    Sri Lanka Cricket Elite Championship 2016

    Foreign players la enawa kiyala thama kiyanne
  13. rejectzion

    Sri Lanka Cricket Elite Championship 2016

    දැනට players ලා 75ක් එන විදියට හදල තියෙන්නේ. ඉස්සරහට උතුරු පළාත base කරගෙන තව team එකක් එන්න ඉඩ තියනවලු. මොකද කුරුණෑගල region එකට වයඹ, උතුරු මැද සහ උතුරු කියන පළාත් 3ම cover කරන නිසා.

    No contents